Rose Quartz Silver Pendant
රු6,400.00 Original price was: රු6,400.00.රු4,200.00Current price is: රු4,200.00.
ආදරය වැඩිවෙන්න
අළුත් ආදර සම්බන්ධතා ඇතිකරගන්න
ලස්සන වෙන්න
විවාහ වාසනාව ලගාකරගන්න
ජනප්‍රිය වෙන්න
කැපී පෙනෙන්න
රැකියා වාසනාව වැඩිකරගන්න
නපුරු බලවේග වලින් ආරක්ෂා වෙන්න
ආදරය හා ආකර්ෂණය ලබාගැනීමට මෙන්ම රුව අලංකරණය සදහා
භාවිතා වන ලොව ජනප්‍රියම ක්‍රිස්ටල් වර්ගය රෝස් ක්වාර්ට්ස් වන අතර
එයින් ලැබෙන ප්‍රතිඵල නිසාම එහි අගය මිල කල නොහැකිය ..
විශාල ස්ඵටික ඉතා තද රෝස පැහැයෙන් දිදුලන මෙම රෝස් ක්වාර්ට්ස්
කුඩා කැබලි මදක් සුදු පැහැයට හුරු රෝස පාට වේ..
අලුත් ආදර සම්බන්ධයන් ආරම්භ කිරීමට විරුද්ධ ලිංගිකයන්
ආකර්ෂණය කිරීමේ බලයක් රෝස් ක්වාර්ට්ස් වලට තිබේ.. ඔවුන් සමග
කතා කිරීමට හා වැඩ කිරීමට ජවයක් හා බලයක් ඔබට ලැබෙන්නේ
රෝස් ක්වාර්ට්ස් වල ඇති ශක්තිය නිසාමය.. විවාහය ප්‍රමාද වීම් එයින්
වලකා ගත හැකිය ..
විවාහයේ දී එකිනෙකා අතර ඇති බැදීම් ශක්තිමත් කිරීමට හා තේරුම්
ගැනීම වැඩි කිරීම සදහා ද රෝස් පළිගු ඔබට උපකාරී වෙයි.. හැගීම්
දැනීම් උද්දීපනය කරන නිසාම උද්‍යෝගයෙන් සහ සතුටින් දවස
ගතකිරීමට ඔබට හැකිවනු නොඅනුමානය..
GLOBAL SHIPPING
We offer secure and reliable worldwide shipping through FedEx, ensuring your precious gems arrive safely at your doorstep. Each order is carefully packaged to maintain its pristine condition during transit. Shipping costs are not included in product prices and will be calculated at checkout.
ESTIMATED SHIPPING RATES
Our international shipping rates vary by destination. Below are estimated rates for standard FedEx shipping:
USA & Canada – $35
UK & Europe – $40
Australia & New Zealand – $38
UAE & Middle East – $42
India & South Asia – $30
Japan & South Korea – $45
China & Hong Kong – $32
Singapore & Malaysia – $28
South Africa – $50
Russia & Eastern Europe – $48
For exact shipping rates and delivery times, please refer to the checkout page or contact our support team.
